Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
නිවසක් හා ඉඩමක් සොයන ඔබටයි
Seller: Ama
Category: Property · Houses For Sale
📌ස්ථානය - ගම්පහ උඩුගම්පල දොරනගොඩ
🪙මිල - ලක්ෂ 165/=
🟩 ප්‍රමාණය - පර්චස් 12.8
☎️දුරකතන- 077 3009316
❤️ස්වාභාවික විපත් නැති තැනකින්ද ඔබත් නිවසක් සොයන්නෙ. මෙන්න හොදම තැන 🌷
▪️▪️ඉදිවෙමින් පවතින් හයිවෙ පිවිසුමට 04කිමි
✅ගම්පහට කිමි 06, මිනුවන්ගොඩට 07කිමි, ගම්පහ මිනුවන්ගොඩ බස් පාරට 02 කිම්,ගම්පහ දිවුලපිටිය පාරට 500ම්, බෙම්මුල්ල දුම්රිය ස්ථානයට 02 කිමි,ඉතා වටිනා, පදින්චි නොවූ අලුත්ම සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ නිවසක් හා ඉඩමක් සොයන ඔබටයි.
☝පර්චස් 12.8 ක ඉදිවූ මෙම නිවස කාමර 03 bathrooms 1(නාන කාමර 1
Rs. 16,500,000.00