Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
අංගසම්පූර්ණ නිවස
Seller: Ama
Category: Property · Houses For Sale
ස්ථානය
හෝමාගම මාදුලාව
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල අංගසම්පූර්ණ නිවස
- පර්චස් 08 ඉඩමක ඉදිකර ඇත.
- කාමර 3 ;
බාත් රූම් 01
ආලින්දය
- වාහන නවතා තැබීමේ පහසුව, පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.ජල විදුලිය සහිතය
අඩි 20 පාර වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටුහෝමගම හල්බරාව බස් පාරට 300
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
-,
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිල ලක්ෂ 113/=
📞 දුරකථනය 0766797414 / 0716376903 call or whatsapp
Rs. 11,300,000.00