Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
ඉඩම විකිනීමට.
Seller: Ama
Category: Property · Land For Sale
නාකලගමුව අදිවේගී පිවිසුමට කිට්ටුවෙන් රු ලක්ෂ 36 කට පර්චස් 98 ක් විකිනීමට.
☁️පර්චස් 98
☁️සින්නක්කර ඔප්පු
☁️විදුලිය හා ජලය(වතුර ප්රශ්න නැත)
☁️ඉඩම වටේටම කම්බි වැට
☁️අදිවේගී පිවිසුමට2.5km
☁️වගාවට/පදිංචියට සුදුසු වටපිටාව
☁️පොල් මුරයකට ගෙඩි 100/120 ක් පමණ කැඩේ
☁️අලව්ව නගරයට හා නාරම්මල නගරයට ප්රවාහන පහසුකම්ද ඇත.(බස්)
☁️දැනට පොල්/ තේක්ක සහ පලතුරු වර්ග ඇත.
☁️මිලෙහි වෙනසක් කර ඉක්මනින් විකිණීමට
☁️අමතන්න-
0754241936
Rs. 3,600,000.00