← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩම් කැබැල්ලක් විකිණීමට ඇත
Seller: Ama
Category: Property · Land For Sale
කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 80 m දුරින් ස්වභාවික ආපදාවලින් තොර වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට ඇත. ප්‍රධාන නගර රැසකටම ඉතාම ආසන්නයෙන්. ගංවතුරට යටවීම් නොමැත. විදුලිය සහ ළිදක් ඉඩම තුළම ඇත. නිරවුල් සින්නක්කර ඔප්පු. ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 400m. ගලිගමුව ජාතික පාසලට 3km. පර්චසය රු.270000 ඉඩමේ ප්‍රමාණය පර්චස් 15 යි. දුරකථන අංකය 071 - 1694450
Rs. 270,000.00