Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
house for sale
Seller: Ama
Category: Property · Houses For Sale
නීත්‍යානුකූල සින්නක්කර ඔප්පු ප්ලෑන් සහිත පර්චස් 20 යි විශාල කාමර 4 සාලය කුස්සිය (බාත්රූම් ඇත) වැඩ අවසන් නැත. පිටත වැසිකිලිය ලයිට් වතුර පහසුකම් තියෙනවා වාහන 2+3 ක් පහසුවෙන්ම දැමියහැකි විශාල ගැරිජ් එක කැඩෙන පොල් ගසේ 4 ක් තියෙනවා කාමර සහ සාලය සිවිලින් කර කුස්සියට ටයිල් අල්ලා තියෙනවා දැනට බැංකු ලෝන් එකක් පවතින අතර එය අවසන් කර සම්පූර්ණ මිල ලක්ෂ 88 ක් පමණයි 244 ගම්පහ මීගමුව ප්‍රධාන පාරට මීටර් 600 යි නැදගමුව කොටුගොඩ තියෙන්නේ 0779883371 අත්පිට මුදලට පමණයි කොටුගොඩ හංදිය කිලෝමීටර් 2 යි ගම්පහට.
Rs. 8,800,000.00